වයඹ පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාවේ දැක්ම

අභිමානනීය වූ ප්‍රශස්ථ සේවක පිරිසක් සමූපකාර සේවයට දායාද කරමින්, ඔවුන් ආර්ථික සංවර්ධනයට ඵලදායීව යොදා ගෙන සසමූපකාර ක්ෂේත්‍රය, වයඹ පළාතේ පූර්වාදර්ශයක් බවට පත් කිරීම.

 

 

වයඹ පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාවේ මෙහෙවර

වයඹ පළාත තුළ ක්‍රියාත්මක වන සමූපකාර සමිති සඳහා දැණුම, කුසලතා හා යහපත් ආකල්පවලින් හෙබි සේවක පරිසක් බිහි කර, ඔවුනගෙන් ඵලදායි සේවාවක් ලබාගනු වස් සේවක අභිප්‍රේරණය ඉහළ නංවා, රැකියා සුරක්ෂිතභාවය ද තහවුරු කරමින්, ගුණාත්මක සමූපකාර ව්‍යාපාරයක් ඇති කරලීමට මානව සම්පත මෙහෙයවමින් නියාමනය කිරීම අපගේ මෙහෙවර වේ.

සභාපති

නීතීඥ චම්පික ලසිත කුමාර මහතා.